අාචාර්ය සරත් ගුණපාල මහතා විසින් නිපදවනු ලැබූ අධෝරක්ත කිරණ කැමරාව 1994 වසරේදී නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ ෆාත්ෆයින්ඩර් යානයේ සවි කර තිබුණි.එමෙන්ම 2012 වසරේදී නාසා ආයතනය විසින් අඟහරු මත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයේ සවි කරන ලද සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේද ඒ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනි.
වැඩිදුර විස්තර https://srilankanastronomy.blogspot.com/p/dr-sarath-gunapala.html මගින්!
වැඩිදුර විස්තර https://srilankanastronomy.blogspot.com/p/dr-sarath-gunapala.html මගින්!
